JLPT N5 ⛔JAPANES EXAM🌸 Whatsapp Group Invite Link 2023
JLPT N5 ⛔JAPANES EXAM🌸
Jobs_Career_Govt Sri_Lanka Sinhala
2023-02-17 10:49:58
🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ඔක්තොම්බර්  මස සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ? 
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්,  ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ. 

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත. 

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන, 
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහාම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග  භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු  දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ. 

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයකු විසින් මෙහෙය
Join group Share group
Share on Facebook Share on Whatsapp Share on Twitter
* Report this group

Related Whatsapp Group Link

Load Extra Group
+ Add Whatsapp
+ Telegram