Sharing of Child Abusive or Gang Rape Group Link is a punishable offence. In case if you find such link in our site means report the group immediately. We Remove them without time delay
English Learning 📚📖✒️
2023-05-02 09:51:46
මෙම ගෲප් එක නිර්මාණය කර ඇත්තේ ඉංග්රීසි ඉගැනීමට ආස කරන බාල මහලු සියලුම දෙනා වෙතයි. විශේෂයෙන් පවතින ආර්ථික තත්ත්වය හමුවේ උපකාරක පංති වලට සහභාගි නොවිමට නොහැකි සිසු සිසුවියන් සඳහාය. විශේෂයෙන් මතක තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ වෙනත් අයගේ නම්බර් වලට මැසේජ් නොකර සිටිමයි. එසේ වුවහොත් මෙම ගෲප් එකෙන් ඔබව ඉවත් කිරීමට සිදුවන බව තරයේ මතක තබා ගන්න
* Report this group X

