Korean Language ඉගෙන ගමු
2023-02-23 17:32:39
🔰ඔබත් කොරියාවට රැකියාවට & ඉගනීමට සදහා යාමට සිහින දකින කෙනෙක්ද? 🔰එසේ නැතිනම් භාෂාව නොදැනිම නිසා යාමට නොහැකි වූ අයෙක්ද? 🔰භාෂාව දන්නේ නැති නිසා exam එකට මුහුණ දීමට බයෙන් සිටින කෙනෙක්ද? 🔰කොරියාවට යාමට අපට අවෂ්‍ය සුදුසුකම් මොනවද කියලා දන්නේ නැද්ද? 🔰Admission apply කරන්නේ කෙසේද? 🔰Exam එකට පෙනී සිටීමට සපුරාලිය යුතු සුදුසු කම් මොනවද? 🔰Skill test එකට මුහුන දෙන්නේ කෙසේද? 🔰කුමන රැකියා අංශ සදහාද අපට අයදුම් කල හැකි වන්නේ? මේ සියල්ලටම විසදුම අපි දෙන්නම්. (EPS-Topik) දෙවනි වටයේ ජුනි - අගොස්තු විභාගය වෙනුවෙන්. පැවැත්වෙන කොරියානු භාෂා පාඨමාලාව. නව පන්ති ආරම්භය පෙබරවාරි
* Report this group X

